This video explaining ebaya direct shipping dropshipping new update..
#ebay #dropshipping #directshipping
key word – ebay , direct shipping , dropshipping , ebay directshipping , ebay drop shipping , ebay new , ebay new update , ebay 2023 , 2023 new ebay , ebay selling , ebay selling step by step , ebay new , ebay selling direct drop,
how to sell ebay , ebay new selling , how to sell on ebay
source
Dropshipping Blog Directory
Welcome to our Dropshipping Blog Directory. Here you will find the very best dropshipping blogs and dropshipping related websites. Submit Blog
Compact View
35 comments
0771024274
*.ළමයින්ව තනි තනිව ගෙන වෙනමම සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ. ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ.
*.ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
*.Direct shipping පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් පාලොස්දාහයි.
* dropshipping + directshiping 20,000
*.පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
*.ඉන්පසු එන සියළුම ප්රශ්න සඳහා උදව් කරනු ඇත.
*.Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
*.Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
*.Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය.
*.පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ☎ 0771024274
Thank you ❤
4n ekn direct shipping krn hati video ekk dnnko❤
Lap ekak hari desktop ekak hari thiyennama onida sir meka karanna ?phone eken barida?
Listing video එක ඉක්මනටා දාන්නො 😍😍
Tab ekakin ebay account ekak hadagena wadatika karagena ynn puluwan plz
Thank you @Sithija hemadema kisi deyak hanganne natiwa update karanawata ❤️. Amazon wala tax exemption active karala dena service ekak patan ganna balanna. Sure karala prime account ekak denna puluwan kenek ne oya wage..😊
Jaya vava ayya 💪
Thanks for the update brother
අයියේ මට වෙන රටක account එකක් හදාගන්න කෙනෙක් contact කරලා දෙන්නකෝ
Thank you❤
ඇත්තටම ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් , ජය වේවා !!!
ayye aliexprees speed pack seller knk hambuna eth china location dala listing danna bhne. ara USA location dala listing eka publish krddi ena err eka enawane
අයියේ… Sell ගිහින් listing වලට ගියහම එතන current price එක රතු පාටින් පෙන්නනවනේ මගේ ගොඩක් ඒවා (මන් හිතන්නේ ලගදී දාපුවා)
සමහරක් ඒවා කලු පාටින් පෙන්නනවා ඒ ඇයි 🤧
ස්තුතියි
❤
බොහොම ස්තූතියි සහෝ.
පොඩි දෙයක් මතක් කරන්න ඕන ඔයාට කියන්න අමතක වෙච්ච. 🙂 දියර (Liquid) වර්ග යවන්න පුළුවන් Colombo Mail Express එකෙන් විතරයි. Economy හෝ අනිත් එක සර්විස් එකකින්වත් යවන්න බැහැ. 500gට අඩු අයිටම් එකක් USA වලට යවන්න අටදාහක් යනවා. අනිත් රට වලට නම් දාසයදාහක් වගේ ගාණක් යනවා. මට අතින් පාඩු කරගෙන පහුගිය දවස් වල අයිටම් යවන්න උනේ. 😒 මමත් දැනගෙන හිටියෙ නෑ Liquid යවන්න බැහැ කියලා අනිත් සර්විස් වලින්. පස්සෙ තමා දැනගත්තෙ. එතකොට අයිටම් Sell වෙලා ඉවරයි. ඒක නිසා Liquid වර්ග ලිස්ට් කරපු අය අනිවර්යෙන්ම Colombo Mail Express එකේ ගාන බලලා Item එකට හෝ Shipping Chargers වලට ඇඩ් කරන්න. ඒ වගේම කුරියර් ගාස්තුත්..😀 නැත්තං අතින් පාඩු කරන් තමා අයිටම් එක යවන්න වෙන්නෙ. 😒
ප.ලි: Colombo Mail එක කලින් පාවිච්චි නොකරපු අය වෙනුවෙන් ලියන්නෙ. ගෙදර ඉඳන් ඔයාලා අයිටම් එක එයාලට කුරියර් කරන්න ඕනනේ. ඒකට පුලුවන් නම් Pronto එක පාවිච්චි කරන්න. නැත්තං Colombo Mail එකෙන්ම කුරියර් සර්විස් එකක් කරනවා. හැබැයි ඒක ටිකක් පරක්කු වෙනවා. මොකද කලෙක්ට් කරගන්න එන දවසක් තියෙනවා එයාලා. ඩේලි එන්නෙ නැහැ.
Hadaling taime eka daganne kohomada sir
Us location ekka Dropshipping karapu account ekakin dan aye direct shipping karanna puluwanda?
Anith video tikath karamu ikamanin 😁😁
Thank You aiya 💪❤️
සර් colombo mail economy eken US වලට විතරද යවන්න පුලුවන් අනිත් රටවල් වලට යවන්න බැරිද
❤❤
Fiverr course තනිව උගන්නන්නෙ නැද්ද
Thankyou
😮❤❤❤❤ thank
සුපිරි ම කොල්ලෙක්
SL post 500g wlt gye 2800i Europe walata.normal post
Superb🎉
🎉ane mage serama suspended wenawa account plz help me mn e nisa ebay natara kara
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Singupor post eken ariyata kamak needa?
ඇත්තටම හරිම පැහැදිලිව සරලව කියලා දෙනවට ගොඩක්.ස්තූතියි❤මම මේ චැනල් එක බලන්න ආපු දවසේ ඉදලා ඉබේයි සම්බන්ධව ගොඩාක්.දැනුම ලබා ගත්තා..❤
Thank you
Malli 😘😘😘